This book deals with fiqh issues specific to women regarding menstruation, post partum (Nifaas), and abnormal bleeding (Istihadah). Shaykh Uthaymeen brings proofs from the Quran and Sunnah. Widely Referenced book for Women.
කාන්තා පිරිසිදුකම
දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින්
මෙම විෂය සම්බන්ධව ප්රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.