The Islamic Faith: A simplified presentation

This is a short whose author has endeavored to present to us what the Prophet and his companions maintained in the most serious area of faith, which is the area of beliefs. He also explains the ideas of deviant groups, so that everyone has a clear idea. 

ඉස්ලාමීය විශ්වාසය සරලයි

මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්෿යාජ ප්෿රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.

You may also enjoy

Islam Its Foundations and Concepts

Muhammad ibn Abdullah As-Saheem

50 Questions and Answers in Faith

Muhammad bin Abdulwahhab

Altwasol

Osoul Center

Merits of Islam

AbdulAziz Bin Muhammad Alsalman